Online trading (part 02)

පලමු කොටසින් මුලික දෙවල් ටික කියලා දුන්නනේ. දන් ඉතින් software1 අතපතගාලා මොකද වෙන්නේ කියල බලන්නත් ඇතිනේ. ඔන්න මේ කොටසින් කියලා දේන්න යන්නේ login details   භාවිතා කරලා log   වුනාට පස්සේ දකින්න ලැබෙන මුහුණතේ ඇති ප්‍රධාන කොටස් ටික.

මුලින්ම log වුනට පස්සේ open වෙලා තියේන windows ටික close කරන්න. එ ඇයි කියලා ඔයාලටම පස්සේ තේරෙයි. පහල තියෙන පින්තුරයට අනුව වැඩෙ කරගෙනයන්.










01. MENU BAR




FILE
File යටතේ තියන කොටස් තමයි මෙ පහල පින්තුරයේ තියෙන්නේ.
NEW කියන කොටස යටතේ ඔබට අලුතේන් watch list1ක් හා Conditional watch list1ක් හදාගන්න පුලුවන්, එ කියන්නේ මොනවද කියලා ඉදිරියෙදි කියල දෙන්නම්.
ඉලගට තියෙන්නේ Disconnect from ASI, එකෙන් පුලුවන් ඔබට මෘදුකාංගය හා servers අතර සම්බන්දය විසන්දි කරන්න. තුන්වැනියට තියෙනනේ ඔබට අවශයනම් ඔබගේ මුර පදය වෙනස් කිරිමට අවශය පසුකමයි. Configure යන්නේන් ඇත්තේ Price servers හා Trade servers වලට අදලා තොරතුරු (servers IP & proxy IP, ports) වන අතර එ තොරතුරු වෙනස් නොකරන 1 නම් ඇගට ගුණයි. Export හා Import user dara හරහා ඔබගේ තොරතුරු ලබා ගැනිම හා ලබාදිම සිදු කල හැකි අතර , ඉට පහලින් ඇති කොටස් නම් ඔනැම මෘදුකාංගයක දැකිය හැකි කොටස්වේ. 


TRADE

Menu bar1 ඇති ප්‍රධානම කොටස කියුවත් වැරදිනැ.
BUY - ඔබ යම් සමාගමක කොටස් මිලට ගන්නට අවශයනම් මේ හරහා buy orders දැමිම සිදු කල හැක. වැඩි විස්තර ඉදිරියේදි විස්තරාත්මකව කියල දෙන්නම්.
SELL - එසේම ඔබට යම් සමාගමක කොටස් විකිණිමට අවශයනම් මේ හරහා දැමිම සිදු කල හැක. වැඩි විස්තර ඉදිරියේදි විස්තරාත්මකව කියල දෙන්නම්.
ORDER LIST - කොටස් මිළට ගැනිමට හා විකිණිම සදහා ඔබ දමා ඇති orders හා සම්පුර්ණ(Fill) විමටඇති පෙළගැසි ඇති orders  මෙහිදි බලාගත හැක.
ACCOUNT SUMMERY - ඔබගේ ගිණුමට අදාල තොරතුරු සාරංශගත ලෙස බලා ගත හැක.
PORTFOLIO - ඔබා මිලට ගෙන ඇති/ ආයොජනය කල කොටස්වල තොරතුරු හා එවයේ වර්ථමාන මිලගණන් හා එවයේ වෙනස් විම බලා ගත හැක.
CUSTOMER STATEMENT - ඔබ මෙතේක් කල සියලු ගණුදෙනුවලට අදාල වර්තාවක් මෙහිදි ලබා ගත හැක. 

ඉතිරි කොටස් ඉදිරියේදි බලාපොරොත්තුවන්න.

Comments

Ishan said…
ඉතා වැදගත් ලිපියක්

ඉතුරැ ටිකත් ඉක්මනට ලියන්න

ස්තූතියි
Anonymous said…
Shaaa Niyamai