Day Trading


Day Trading කියන වචනය දැක්ක ගමන් මෙ ගැන ඔබට යම් අදහසක් ඔලුවට එනවා ඇති.

හොදයි බලමුකො මොකද්දමේ Day Trading කියන්නේ කියලා. 
Day Trading කියන්නේ කිසියම් දිනයක් තුලදි මිලට ගනු ලබන කොටස් එම දිනය තුලදිම  විකුණා දැමිම මෙලස සදුන්වනු ලැබේ. තවත් සරලව කියනවනම් සාමන්‍යයෙන් කොටස් වෙළදපොළ ආයොජනයකදි සිදුවන්නේ යම් ආයතනයක කොටස් මිලට ගෙන යම් කාලසිමවක් තබාගෙන අවශය වු විට විකිණිමයි. එහිදි එ කාලසිමාව තුල මිලට ගත් කොටස් වල අගය ඉහල යමටද හැකිය. එසේම ආයතනය ලාබාංශ ලබා දුන්න හොත් ඔබට අමතර ආදයමක්ද ලබා ගැනිමට හැකිය.
නමුත්
Day Trading හිදි සිදුවන්නේ කොළඹ කොටස් වෙළදපොලහි ව්‍යාපරික දිනයකදි උදැසන 9.30 සවස 2.30 අතර කාලය තුලදි යම් කොටස් මිලදි ගැනිමක් සිදුකර එදිනම එ කොටස් විකිණිම ලෙස හදුන්වයි. මේ ආකාරයට ගණුදෙනු කරන පුද්ගලයන් හා ආයතන 
active traders
 හා  
day traders 
ලෙස හදුන්වනු ලබයි.
මේ සම්බන්දව විශේෂ යමක් කියනවනම්, මෙම ක්‍රමය බොහොම සරල කියල පෙනෙන්න තිබුනට මෙහි යම් අවදානම් තත්වයකුත් තිබෙන බව මතකයේ තබා ගෙන කටයුතු කිරිම සුබදායකවේ. එ වගේම Day Trading කිරිමේදි වෙළදපොල හා රටේ ආර්ථ්ක තත්වය පිලිබද නිරන්තර අවධායන ඉතා වැදගත්.
ඔබ කොටස් වෙළද පොල ආයොජනය සදහා ආධුනිකයෙක් නම් ඔබගේ උපදෙශකයන්ගෙන් නිරන්තර උපදෙස් ගැනිම සාර්ථක ආයොජනයකට පිටුවහලක් වේ. එසේම දැන් බොහො ආයතන online trading පහසුකම් ලබා දිම හා තොරතුරු ලබා ගැනිමට ඇති මුලාශ්‍රර බහුලව තිබිම හරහා බොහො දේනා day reading  වලට යොමුවන බවක්ද දැකිය හැක.

Comments

jennarox said…
day tradin wala thiyena risk eka mokakda kyala pahadila karanna.
Anonymous said…
miladi gaththa milata wada ,trade wena mila pahala yamata athi hakiyawa thamai thiyana risk1, mila pahala giyoth obata paduwa wedagena wekuna damanna puluwan,natham mila ehala yanakan balan inna sidu wenawa, godak aya nayata shares ganna nesa e ayata thamai risk1 godak wadi