01. Investments in the Stock market - කොටස් වෙළඳපොලේ ආයෝජනය

Investments in the Stock market

Some of the new investors who come to the stock market are well educated and some are investing in the stock market without proper knowledge.
There are many instances of financial loss due to inaccurate investment decisions. Therefore, this articles will be published to improve the knowledge of amateurs.
කොටස් වෙළෙදපොල වෙත යොමුවන නව ආයොජකයන් අතරින් කොටසක් නිසි අවබොදයකින් යුතුව සම්බන්ද වන අතරම ඇතැමෙක් නිසි අවබොදයකින් තොරව කොටස් වෙළෙදපොළේ ආයොජනයට පෙළබේ.
එසේ නිසි අවබොද්යකින් තොරව ගන්න ආයොජන තිරණ නිවැරදී නොවීම මත මුල්‍යමය පාඩු විදීමට සිදුවන අවස්ථා කොතෙකුත් ඇත.එබැවින් එම කරුණු සැලකිල්ලට ගෙන ආධුනිකයන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සදහා මෙම ලිපි මාලාව පල කරනු ඇත.


Next - 02. Factors to Consider Before Investing - ආයෝජනයට පෙර සලකා බැලිය යුතු කරුණු 

Comments