Day Trading කියන වචනය දැක්ක ගමන් මෙ ගැන ඔබට යම් අදහසක් ඔලුවට එනවා ඇති.
හොදයි බලමුකො මොකද්දමේ Day Trading කියන්නේ කියලා.
Day Trading කියන්නේ කිසියම් දිනයක් තුලදි මිලට ගනු ලබන කොටස් එම දිනය තුලදිම විකුණා දැමිම මෙලස සදුන්වනු ලැබේ. තවත් සරලව කියනවනම් සාමන්‍යයෙන් කොටස් වෙළදපොළ ආයොජනයකදි සිදුවන්නේ යම් ආයතනයක කොටස් මිලට ගෙන යම් කාලසිමවක් තබාගෙන අවශය වු විට විකිණිමයි. එහිදි එ කාලසිමාව තුල මිලට ගත් කොටස් වල අගය ඉහල යමටද හැකිය. එසේම ආයතනය ලාබාංශ ලබා දුන්න හොත් ඔබට අමතර ආදයමක්ද ලබා ගැනිමට හැකිය.
නමුත්Day Trading හිදි සිදුවන්නේ කොළඹ කොටස් වෙළදපොලහි ව්‍යාපරික දිනයකදි උදැසන 9.30 සවස 2.30 අතර කාලය තුලදි යම් කොටස් මිලදි ගැනිමක් සිදුකර එදිනම එ කොටස් විකිණිම ලෙස හදුන්වයි. මේ ආකාරයට ගණුදෙනු කරන පුද්ගලයන් හා ආයතන
නමුත්Day Trading හිදි සිදුවන්නේ කොළඹ කොටස් වෙළදපොලහි ව්‍යාපරික දිනයකදි උදැසන 9.30 සවස 2.30 අතර කාලය තුලදි යම් කොටස් මිලදි ගැනිමක් සිදුකර එදිනම එ කොටස් විකිණිම ලෙස හදුන්වයි. මේ ආකාරයට ගණුදෙනු කරන පුද්ගලයන් හා ආයතන
active traders
හා day traders
ලෙස හදුන්වනු ලබයි.
මේ සම්බන්දව විශේෂ යමක් කියනවනම්, මෙම ක්‍රමය බොහොම සරල කියල පෙනෙන්න තිබුනට මෙහි යම් අවදානම් තත්වයකුත් තිබෙන බව මතකයේ තබා ගෙන කටයුතු කිරිම සුබදායකවේ. එ වගේම Day Trading කිරිමේදි වෙළදපොල හා රටේ ආර්ථ්ක තත්වය පිලිබද නිරන්තර අවධායන ඉතා වැදගත්.
ඔබ කොටස් වෙළද පොල ආයොජනය සදහා ආධුනිකයෙක් නම් ඔබගේ උපදෙශකයන්ගෙන් නිරන්තර උපදෙස් ගැනිම සාර්ථක ආයොජනයකට පිටුවහලක් වේ. එසේම දැන් බොහො ආයතන online trading පහසුකම් ලබා දිම හා තොරතුරු ලබා ගැනිමට ඇති මුලාශ්‍රර බහුලව තිබිම හරහා බොහො දේනා day reading වලට යොමුවන බවක්ද දැකිය හැක.
Comments